Friday, September 5, 2014

01) 2000 අගෝස්තු
මිනිසා විසින් අධිග්‍රහණය කල කබෝහයිඩ්‍රේට් ආහාරයකට සිදුවන දෑ විස්තර කරන්න

02)  2007 අගෝස්තු
අ) ශාක තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරාගන්නේ කෙසේදැයි පහදිලි කරන්න
ආ) ශාක පරිවෘත්තියේදී  නයිට්‍රජන් වල කාර්ර්ය කුමක්ද?
ඉ) ස්වභාවයේ නයිට්‍රජන් චක්‍රිකරනය වන ආකාරය නම් කරනලද රුපසටහනක් ආධාර කරගෙන විස්තර කරන්න.

03)  2011 අගෝස්තු
අ) පෝශණය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
ආ) සුදුසු උදාහරණ දෙමින් ජීවීන් අතර දක්නට ලැබෙන විවිධ පෝශණ ආකාර මොනවාද